හෙට රට පුරා විරෝධතා රැල්ලක්.

2027 අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම්වලට ප්‍රමාණවත් ප්‍රතිචාර ලැබී නැතැයි පවසමින් වෘත්තීය සමිති කිහිපයක් හෙට (නොවැම්බර් 23) දිවයින පුරා විරෝධතා පැවැත්වීමට...