ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක් තමයි අපි භාරගත්තේ. රට විනාශ කරපු අය දැන් අපිට ආර්ථිකය උගන්වන්න එනවා. – නි.අමාත්‍ය හංසක විජයමුණි

මාලිමා රජය භාරගත්තේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි පවසා තිබේ. උත්සව අවස්ථාවකට එක්වෙමින් අදහස් දැක්වූ...