පොහොට්ටුව රනිල්ට සහය දුන්නත් ඉවරයි! නොදුන්නත් ඉවරයි!-2024.06.27

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පොහොට්ටුව රනිල්ට තාම සහය දෙනවාද නැද්ද කියලා තීරණය කරලා නෑ. පොහොට්ටුව තමයි මේකේ විශාල ලෙස අමාරුවේ වැටිලා තියෙන්නේ .ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී. රනිල්ට සහය දුන්නත් ඉවරයි. නොදුන්නත් ඉවරයි හැබැයි මොකද වෙලා තියෙන්නේ? පොහොට්ටුව නිල වශයෙන් ප්‍රකාශයක් කරේ නැති වුණාට, පොහොට්ටුවේ කණ්ඩායමක්...