දිවයිනේ වායු දූෂණය ඉහළට..! සංවේදී පාර්ශ්වයන්ට මුඛ ආවරණ භාවිත කරන ලෙස උපදෙස්

ශ්‍රී ලංකාවට බැහැරින් පැමිණෙන සුළං ධාරා හේතුවෙන් කොළඹ, යාපනය, අනුරාධපුරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක වාතයේ අඩංගු අහිතකර ක්ෂුද්‍ර අංශු ප්‍රමාණය...