පියුමි හංසමාලිට එක විදියක් – අපිට තව විදියක්

පාර්ලිමේන්තු වටරවුම අසල පසුගිය දා පැවති උද්ඝෝෂණයක දී නිරෝධායන නීති උල්ලංඝනය කළේ යැයි පවසමින් පොලීසිය විසින් පිරිසක් රැගෙන ගොස් පොලිස් බස්රථයක් තුළ ට දමන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය විය. දැඩි විරෝධතා මධ්‍යයේ වයෝවෘධ කාන්තාවක් ව පොලිස් නිලධාරිනියන් විසින් එම බස්රථයට රැගෙන ගොස් දමන අයුරු එහි දැක්විණි....