තායිලන්තයේ තෙල් පිරිපහදුවක් පුපුරයි.

තායිලන්තයේ බැංකොක් අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි බැංචැක් කෝපරේෂන් ආයතනයට අයත් Phra Khanong තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් හත්...