බේරෙ වැවේ නාපු කට්ටිය තාම ඒ පුටුවල ඉන්නවා… – 2025.03.07

පාර්ලිමේන්තු සැසිවාරය "පහුගිය දශක ගණනාවක් තිස්සේ මේ ආයතන ක්‍රමක් ක්‍රමයෙන් දේශපාලනීකරණයට ලක් කරා. මේ තත්වෙට පත් ආයතන ලැයිස්තුවක් ලැයිස්තුගත කරන්න කිව්වොත් ඒකෙ උඩින්ම තියෙන්නේ ශ්‍රී ලංගම. ලංගමට නිලධාරීන් පත් වෙන්න ඡන්දයක් තියෙනකොට ඡන්දෙට වැඩ කරනවා. ඡන්දෙට වැඩ කරලා දිනන පක්ෂයේ ඉන්න පුද්ගලයන් ගිහිල්ලා වාඩි වෙනවා උදෙන්ම. ඩී එස්ගේ ඩිපෝ අධිකාරී...