පාර්ලිමේන්තු සැසිවාරය "අද(19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා තිබුණා දේශබන්දු මහත්මාගේ දේපල රාජසන්තක කිරීම සම්බන්ධයෙන් උසාවියට කරුණු දක්වන්න. ඒ අතරම අද දිනයේදී ඔහු දේශබන්දු තෙන්නකෝන් මහත්මයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වෙලා තියෙනවා. ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, දේශබන්දු තෙන්නකෝන් මහත්මා සම්බන්ධයෙන් ඔහුගේ නිවස පරීක්ෂා කරනු ලැබුවා. එම...