පහුගිය දෙදාස් විසි එක අවුරුද්දේ දේපළ හානි වුණා කියලා ඒ වෙලාවේදී දේශපාලඥයන් විසින් කොහොමද මේ රජයෙන් වන්දි අරගෙන තියෙන්නේ කියන එක. තමන්ට වෙච්ච හානිය අපි ඒ දවස්වල මාධ්‍යවල දැක්කා සමහර ප්‍රාදේශීය ලේකම්වරුන්ට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලපෑම් කරලා තියෙනවා වන්දි වැඩියෙන් තක්සේරු කරන්න කියලා. මොකද සාමාන්‍යයෙන් අපේ රටේ ඔය ස්වභාවික ආපදාවක් වුණත්...