පාර්ලිමේන්තුව අද රැස්වේ

පාර්ලිමේන්තුව අද (22) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ. මෙම සතියට අදාළ පාර්ලිමේන්තු සැසිවාරය අද සහ හෙට (23) යන දින දෙක තුළ දී පමණක් පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය පක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව අද කථානායක...