බිමල් රත්නායක හොඳයි. හැබැයි මෙහෙමයි… – 2025.03.01

පාර්ලිමේන්තු සැසිවාරය සභානායකතුමාට යම් අයිතියක් තියෙනවා මේක හසුරුවන්න. හැබැයි එතුමාට අනිත් පැත්තේ මන්ත්‍රීවරුන්ට අපහාස කරන්න බෑ. එතුමා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කළා. ඔබතුමා තමයි තීන්දුව ගන්න ඕනේ. ඔබතුමායි ඒ දේශනය අපිට කරන්න ඕනේ. එතුමා නෙමෙයි. පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස් සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/JwMlcUGNhyU?si=r03tGuuivVgsBM2s