වගා කරන කුඹුරු තුනෙන් එකක් අඩු කළ යුතුයි..! නැත්නම් ගොවිතැනත් ආර්ථිකයත් අර්බුදයකට – ලාල් කාන්ත

දැනට වගා කෙරෙන කුඹුරු ප්‍රමාණයෙන් අවම වශයෙන් තුනෙන් එකක්වත් කඩිනමින් අඩු නොකළහොත් ගොවි ජනතාව, මෙරට කෘෂිකර්මාන්තය සහ ආර්ථිකය බරපතල අර්බුදයකට...