”මේ බදාදා ලංකාවට ලුණු එනවා” වසන්ත ලුණු ගේන හැටි කියයි! – 20.05.2025

අමාත්‍ය වසන්ත සමරසිංහ. අපි මුලින් ලුණු ගෙනාවා මෙට්‍රික් ටොන් දොළොස්දාස් පන්සීයක් පමණ. දෙවෙනි තොගය අපිට ගේන්න ඕන්නෑ කියලා ඉල්ලීමක් ආවා. විශේෂයෙන් හම්බන්තොට, මන්තායි සහ පුත්තලම් දිස්ත්‍රික් වලින්. ඉතින් අපි සාමාන්‍යයෙන් දවසට මෙට්‍රික් ටොන් පන්සීයක් යවනවා. ඔක්කොම මාසෙට මෙට්‍රික් ටොන් පහළොස් දාහයි ලුණු යන්නේ. ඉතින් අපේ නිෂ්පාදන මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක්....