කිසිදු අවස්ථාවක ලූනු ගෙඩිවල විශ්කම්භය මැනීමක් සිදු කරන්නේ නෑ. – 02.11.2025

කිසිදු අවස්ථාවක, කිසිදු මධ්‍යස්ථානයක ළූනුවල ප්‍රමාණය හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප වීමක් සිදු නොවන බව ලංකා සතොස පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා සතොස ආයතනයේ තත්ත්ව සුරක්ෂණ අංශ ප්‍රධානී ළහිරු සමාංග පවසා සිටියේ, ළූනු ගෙඩිවල වට මැනීමක් සිදු නොවන බව සහ ලූනු ගෙඩියක් කැපූ විට දැක්වෙන විශ්කම්භය සලකා මිනුම් ඉදිරිපත් කර ඇති...