ඩිජිටල්කරණය සහ AI තාක්ෂණය පිළිබඳව උතුරේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ. – 31.10.2025

රාජ්‍ය නිලධාරීන් අතර කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාවට නංවා...