මන්නාරම වින්ඩ්ස්කේප් සුළං විදුලි බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. – 16.01.2026

CEYLEX Renewables ආයතනය විසින් මන්නාරමේ ඉදිකළ, මෙගාවොට් 20 ක ධාරිතාවයකින් යුත් 'මන්නාරම වින්ඩ්ස්කේප්' (WINDSCAPE MANNAR) සුළං විදුලි බලාගාරය ඊයේ දින (15) පෙරවරුවේ නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. පූර්ණ දේශීය සමාගමක් මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශය...