එක්සත් ජාතික පක්ෂයේ තීරණ කිහිපයක් පිළිබඳ රවී කරුණානායකගෙන් දැඩි විවේචන. – 18.06.2026

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සහ මෑතකදී නිකුත් කර ඇති නිවේදන කිහිපයක් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, පක්ෂයේ නිල ස්ථාවරය ලෙස ඉදිරිපත් කෙරෙන ඇතැම් අදහස් සැබවින්ම පක්ෂයේ සමස්ත මතය නොව, පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මතයන් පමණක් බවයි. තමන් වසර...