මේක චෞර රාජ්‍යක් වෙලා මුලදිම විගණනයන් හරියට කළා නම් මෙහෙම වෙන්නෙ නෑ

නාට්‍යවේදී - රංජිත් නාඔටුන්න අරගලය සම්බන්ධයෙන් අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන රංජිත් නාඔටුන්න මහතා ප්‍රකාශකර සිටියේ මූලික සිද්ධාන්තයන් අනුගමණය කරමින් නිවැරදි පිළිවෙළට විගණනය සිදුකලා නම් මෙවැනි ආකාරයේ මූල්‍ය වංචා සිදුවීමට ඉඩක් නොලැබෙනු ඇති බවයි. රංජිත් නාඔටුන්න මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>