ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව නඩු ගොනු කිරීමේදී දක්වන දැඩි ප්‍රමාදය හේතුවෙන් රට ජාත්‍යන්තර මට්ටමින් පවා අපකීර්තියට පත්වෙමින් ඇති බව නිලුක්ෂ කුමාර ප්‍රකාශ කරන ලදී. ඔහු චෝදනා කරණ ලද්දේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩුවට වසරකට ආසන්න කාලයක් ගතවී තිබුණද, මෙතෙක් නඩු ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අසමත්ව ඇති බවය. පසුගිය...

