සැකකරුවකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි. – 02.01.2026

කොහුවලදී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කර සිටිනවා. කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව මෙය සිදු කරන බව පොලිසිය සඳහන්...