පළමු පන්දුවාරයේම ඉන්දියාව ලකුණු 0ට කඩුලු 3යි. – නවසීලන්තයට ලකුණු 244ක ජයක්.

මවුන්ට් මවුන්ගනුයිහි නොවැම්බර් 13 වැනිදා පැවති සිව්වැනි එක්දින තරගයේදී නවසීලන්තය ඉන්දියාව ලකුණු 244කින් පරාජය කළේය. ලකුණු 334ක ඉලක්කයක් හඹා ගිය...