නිල්වලා ගඟ තල්ගහගොඩදී තවමත් සුළු ගංවතුර මට්ටමේ.

අද පෙරවරු 9.30 වාරිමාර්ග දෙපාර්තමේන්තු මිනුම් අනුව, තල්ගහගොඩදී නිල්වලා ගඟේ ජල මට්ටම මීටර් 1.90කි. එය එම මිනුම් ස්ථානයේ සුළු ගංවතුර...