ශවේන්ද්‍ර සිල්වට එංගලන්තයෙන් දඬුවම් දෙද්දි ලංකාවේ බටලන්ද මාතෘකාවක් වෙන්නේ කාගේ කුමන්ත්‍රණයක් නිසා ද? – 2025.03.26

නයනක රුවන්වැල්ල "බ්‍රිතාන්‍ය තුළ අපේ හිටපු හමුදාපතිවරු දෙදෙනෙක් වන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ජයසූරිය කියන මහත්තුරු දෙන්නත්, ඒ වගේම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු තවත් කෙනෙකුට විරුද්ධව ඒ රටේ ගමන් තහනමක්, ඒ වගේම දේපළ තියෙනවා නම් දේපළ තහනමක්, පිළිබඳ යෝජනාවක් සම්මත වීමක් සිද්ධ වෙලා තියෙනවා. පහුගිය කාලයේ...