ඇවිදින මං තීරු හදන්නේ ඡන්ද ගන්න නෙමෙයි – ඇමති නාමල් රාජපක්ෂ

ඇවිදින මං තීරු දේශපාලන උවමනාවක් මත ඉදි නොකරන බව තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රටේ ජනතාවගේ කායික සහ මානසික සුවය ලබා දීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සඳහා මෙම ඇවිදින මං තීරු ඉදිකරන බවය. "ඇවිදින මං තීරු නිර්මාණය කරන්නේ, ආණ්ඩුවට ඡන්ද ගන්න...