සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුණු හොඳම ඇමති නලින්ද – 2025.03.05

රැකියා විරහිත උපාධිධාරී ආයුවේද වෛද්‍යවරුන්ගේ සංගමය මේ වන විට වර්තමාන ආණ්ඩුව රාජ්‍ය සේවයේ ගැටළු හඳුනාගෙන වැටුප් වැඩි කර ඇති බවත්, ආයුර්වේද විෂය කෙරෙහි අවධානය දී එම විෂය සංවර්ධනය කිරීමෙහිලා අවධානය යොමු කර විධිමත් ප්‍රතිපත්තියක් යටතේ සැලසුම් සකස් කරමින් ඇති බවත් රැකියා විරහිත උපාදිධාරි ආයුර්වේද වෛද්‍ය සංගමය පවසා සිටිනවා. ඔවුන් මේ...