පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කර ගනිමින්, ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රුපියල් 5,000 ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, සංකේතාත්මකව එම පෝෂණ දීමනාව ලබාදීමේ අවස්ථාව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 9.30 ට වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ...

