නීතිඥ මනෝජ් නානායක්කාර "මම නම් කියන්නේ දේශබන්දු තව ටිකක් ඔහොම ඉන්න එක හොඳයි. පොලිසිය අත්අඩංගුවට ගන්න තාක් හැංගි හැංගි ඉන්න සෑම මොහොතකම දේශබන්දු විඳවනවා. ඒක දේශබන්දුට වෙන්න ඕන දෙයක්. රනිල් වික්‍රමසිංහට කට කැඩෙනකම් කිව්වා මේ තක්කඩියාව රකින්න එපා කියලා. ඒ නිසා මේ පොලිස්පතිව පත් කරන්න දායක වෙච්ච හැම කෙනෙක්ම මේකට...