මොරටුව විශ්වවිද්යාලයීය තාක්ෂණික ආයතනයේ (ITUM) නිරීක්ෂණ චාරිකාවක් සඳහා අධ්යාපන, උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න මහතා ඊයේ (25) දින එක්වුණි. ක්ෂේත්ර 10 ඔස්සේ තාක්ෂණවේදය පිළිබඳ ජාතික ඩිප්ලෝමා(NDT) පිරිනමන මෙම ආයතනය, යෝජිත උසස් අධ්යාපන ප්රතිපත්තියට සමගාමීව වඩා ගුණාත්මක දිශානතියකට යොමු කරවීම අරමුණු කොට ගෙන මෙම නිරීක්ෂණ චාරිකාව සිදු විය. විශ්වවිද්යාල...

