සතියකට හෝ රට වසා දමන්න : මහනායක හිමිවරුන්ගෙනුත් ජනපතිට සහ අගමැතිට ලිපි

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට සතියක කාලයක් වසා දැමීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපි යොමු කරමින් ඉල්ලා තිබෙනවා. වත්මන් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රටේ සමස්ත ජනතාවම මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බැවින් ජන...