" මම ඒක (ටෙන්ඩරය) බාරගත්තා කියලා යවනවා බී. ඕ. සී. එකට. එතැන සී බී එකේ දෙන්නෙයි අපේ එක්කෙනෙකුත් ඉන්නවා. එතැනදි ටෙන්ඩරය ඕපන් කරනවා. ඒ අතරෙ අපට ලක්විජය එකෙන් එනව රික්වර්මන්ට් එක අවශ්‍යතාව කොච්වරද කියලා… " ටෙන්ඩර් අයදුම්පත් ලැබීමේ සිට ටෙන්ඩර් සැපයුම ලංසුකරුවකුට ප්‍රදානය කිරිම දක්වා ක්‍රියාවලිය පිළිබදව ගල් අඟුරු සමාගමේ...

