ගල් අඟුරු සඳහා සිදු වූ ප්‍රසම්පාදනයේ හෝ එම ක්‍රියාවලිය තුළ කිසිදු අනීතික ක්‍රියාවක් සිදු කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි. ඒ අනුව, නීත්‍යානුකූලව සියලු කටයුතු සිදු කර ඇති බව මෙන්ම කිසිදු ප්‍රමාදයක්ද සිදුවී නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ අද (20) දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි. අමාත්‍යවරයා...

