පාස්කු ඉරිදා කටුව පිටිය දී දේශබන්දු කළ කියූ දේ හෙළිවෙයි. – 2024.04.03

කටුවපිටිය දේවස්ථානය බාර පියතුමන් පහුගිය පාස්කු ඉරිදා දවසේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා කටුවපිටිය දේවස්ථානයටත්, ඒ වගේම කටුවපිටිය ගමටත් ගිහිල්ලා තිබුණා....