රාජ්‍ය සේවය වෙනුවෙන් මේ තරම් වැඩ කරපු ආණ්ඩුවක් මම දැකලා නෑ – ලාල් කාන්ත

මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් කැඳවා ඇති වැඩවර්ජනවලට මැදි නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පැවසීය. 2026...