ගොවීන් ලියාපදිංචි කිරීමේ ජාතික පද්ධතිය FarmerNet.lk ජනගත කෙරේ. – 17.01.2026

FarmerNet.lk නමින් ගොවීන් ලියාපදිංචි කිරීමේ පද්ධතිය එළි දැක්වීමේ ජාතික වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) දින කොළඹ ගොවිජන මන්දිරයේදී ජනගත කෙරිණි. දත්ත හිඟය, තීරණ ගැනීමේ අපහසුව සහ සම්පත් නාස්තිය යන ප්‍රධාන ගැටළු විසඳීම මෙහි අරමුණ වන අතර, මෙම නව පද්ධතිය හරහා ගොවි...