ආනන්ද පාලිත - සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය මාලිමාවේ ආර්ථික ප්රධානී සුනිල් හඳුන්නෙත්ති ප්රබල ප්රකාශයක් කර සිටිනවා. ඔහු පවසනවා ආයතන විකිණීම එසේ නැත්නම් රජයේ මුදල් අච්චු ගැසීම, මේ දෙකම රනිල් වික්රමසිංහ කරනවා කියලා. මේ දෙකටම ජවිපෙ දිගින් දිගටම කිව්වා 76 වසරක දූෂිත භූමිකාව කියලා. නමුත් කවුරුත් නොකරපු දේ මාලිමා රජයක්...