ගම්පහ මහේස්ත්‍රාත් මාරුවට රජයේ මැදිහත්වීමක් නැතැයි අධිකරණ ඇමති කියයි

විනිසුරුවරුන්ගේ ස්ථාන මාරු සහ විනය කටයුතු සම්බන්ධයෙන් රජයට බලයක් හෝ මැදිහත්වීමක් නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර...