ඉහළ අධිකරණවල පවතින විනිසුරු පුරප්පාඩු කඩිනමින් නොපිරවීම සම්බන්ධයෙන් පැනනැගී ඇති තර්කයන් පිළිබඳව කරුණු දක්වමින් නීතිඥ අකලංක උක්වත්ත මහතා ප්‍රකාශ කළේ, අදාළ පාර්ශ්වයන් නගන ප්‍රධාන චෝදනාව වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පළමුව සම්පූර්ණ නොකරන්නේ මන්ද යන්න බවයි.නඩු කටයුතු කඩිනම් කිරීමේ සැබෑ අවශ්‍යතාවක් පවතින්නේ නම්, ප්‍රමුඛතාව ලබා දී එම ඉහළ අධිකරණවල පුරප්පාඩු...

