අපි බලමුකො ජනාධිපතිවරණය තියයිද කියල. – 2024.07.25

පා. ම. ජොන්ස්ටන් ප්‍රනාන්දු විපක්ෂය කතා කරන්නෙ නැහැ. විපක්ෂයේ හඬ තියෙන්න අවශ්‍යයි. පක්ෂයක් ඇතුළේ කවුරුහරි එපා කියනකොට ඒ පක්ෂය ඇතුළේ ඉන්නේ නැතුව වෙන තැනකට යන එක හොඳයි. එහෙම නැත්තම් සජිත් ප්‍රේමදාස මහත්තයා කකුලෙන් අදින එක වෙන්නේ. හැබැයි ඒකත් අපිට වාසියක්. පා. ම. ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව...