54 වැනි වෙළෙඳ සේවා රග්බි තරගාවලිය නොවැම්බර් 13 සිට කොළඹදී.

වෙළෙඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලියේ 54 වැනි අදියර නොවැම්බර් 13 වැනිදා කොළඹ 7, ලොන්ඩන් පෙදෙසේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී...