රුසියා -යුක්රේන යුද්ධයේ විශාලතම සිරකරුවන් හුවමාරුව ඇමෙරිකා මැදිහත් වීමෙන්.

රුසියාව සහ යුක්රේනය අතර මෙතෙක් සිදු වූ විශාලතම යුද සිරකරුවන් හුවමාරුව සඳහා කටයුතු කරමින් සිටින බව ඇමෙරිකානු නියෝජිත ජැරඩ් කුෂ්නර්...