අගමැති ධුරය ප්‍රතිවාදියාට ලබාදීමට නෙතන්යාහුගෙන් යෝජනාවක්

ඊශ්‍රායලයේ ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සිය ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා වන ගාඩි අයිසන්කොට්ට පළමුව අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට සූදානම් බව...