වසර 25ක් පැරණි දුම්රිය වාර්තාව අභිබවා ගිය දකුණු අප්‍රිකාවේ දැවැන්තයා..! දිග කිලෝමීටර් 7.6ක්.

දකුණු අප්‍රිකාවේ 'ට්‍රාන්ස්නෙට් ෆ්‍රේට් රේල්' (Transnet Freight Rail - TFR) ආයතනය කිලෝමීටර 7.6ක දිගින් යුත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සාර්ථකව පරීක්ෂාවට...