ගුණතිලක රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ ගුටි ඇනගත් සිද්ධිය ගැන ඉන්දික අනුරුද්ධ කියපු කතාව – 2024.06.04

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ අනිත් පක්ෂත් මේ අවුරුදු පහළවක විතර දේශපාලනය ඉතිහාසයේ නිකන් බහින් බස් වීමක් ගියාට ගහගන්න තත්වයන් මතු වෙලා නැහැ. අපේ පක්ෂය ඇතුලේ අර්බුදයක් නැහැ. මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමා දිස්ත්‍රික්කේ විදිහට බොහොම එකතුව වැඩ කටයුතු කරනවා. මාධ්‍ය වාර්තා එක එක විදිහට එනවානේ. අපි දන්නේ නෑ...