ජනතාවට සහල් නැතුව තියෙද්දි ලාල්කාන්ත ඇමතිකම භුක්ති විඳිමින් ඉන්නවා. ජනාධිපතිතුමනි කෝ මේවට උත්තර. – 2025.01.14

අනුරාධ තෙන්නකෝන් දැන් මේ සහල් අර්බුදය සම්බන්ධයෙන් විසඳුමක් අරන් තමයි ආණ්ඩුව ආවේ. මාසයක් ඇතුළත ආණ්ඩුව බලයට පත්වෙලා සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ දහඅටදාස් එකසිය අනූදෙකක් ගේන්න මොකද්ද තිබ්බ විසඳුම? ඒ හාල් ආනයනය කරලත්, මේ පාර ජනවාරි පළවෙනිදාට කිරිබත් කන්න බැරිවෙච්ච රටක්, නත්තලට සතුටින් කිතුනු බැතිමතුන්ට නත්තල සමරන්න බැරිවෙච්ච රටක්, තෛපොංගල් උත්සවය...