රේගු නිලධාරීන් ජනපති ඉදිරියේ දුන් සහතිකය! – 2025.01.13

ජනාධිපති අනුර කුමාර දිසානායක වරාය ඇතුලේ විශාල තදබදයක් තියෙනවනේ. ඒ තදබදය අවසන් කරගැනීම සඳහා අපි මොකක්ද කරන්නේ කියලා රාජ්‍ය ආයතන හැටියට අපේ යෝජනාවන් ටිකක් තියෙනවා. අපි හිතන්නේ ඒ තදබදය අඩු කරගන්න ඕගොල්ලන්ගේ පැත්තෙන් විශාල සහයක් අවශ්‍ය වෙනවා. ඕගොල්ලෝ ආනයනය කරන කන්ටේනර්ස්, වරායෙන් නිසි පරිදි නිදහස් කරලා දුන්නට පස්සේ ඒක විධිමත්ව...