ගෙදරට සූර්ය බල පද්ධතියක් සවිකරන අයට බැටරි සඳහා රුපියල් ලක්ෂ 2.5ක් දක්වා සහනාධාරයක් යෝජනා කෙරේ.

වහල මත අලුතින් සූර්ය බල පද්ධති සවිකරන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ට විදුලිය ගබඩා කරන බැටරි මිලදී ගැනීම සඳහා රුපියල් 250,000ක් දක්වා...