ඉදිරි දින කිහිපයේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර තත්ත්වයක්. – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව...