උද්දච්චකම පෙන්වන ආණ්ඩුවකට බෑ ආර්ථිකය ගොඩනගන්න.

පා.ම. හරිනි අමරසුරිය - ජාතික ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසුරිය පවසා සිටියේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/W_EYNybYBao