දර ලිපේ උයමුද? ගණිකා වෘත්තියට යමුද? – 2024.03.11

පා. ම. හරිනි අමරසූරිය සමාජය තුළ ඉන්න පීඩිතයන්ට, ඒ පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන් විදිහේ සමාජ පරිවර්තනයක් සිදු කරන එක තමයි අපේ ප්‍රධානම අරමුණ. ස්ත්‍රී දේශපාලනය කියන්නෙම ඒකට. එක එක වේදිකාවල කියනවා මාලිමාවට එකතු වෙන ගැහැණු දරලිප් වල උයන්න සූදානම් ද, ගණිකා වෘත්තියට එකතු වෙන්න සූදානම් කියලා. ඒ මඩ ව්‍යාපාර හා...