නිදහස් අධ්‍යාපනයටත් පහරක්! – 2024.04.08

පා. ම. හරිනි අමරසූරිය අලුතෙන් ඉදිරිපත් වෙලා තියෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් ඒ අධ්‍යාපන ප්‍රතිපත්තිය රිවස් කරන දිසාවට තමයි ගෙනියන්නේ කියන එක ඉතාමත්ම පැහැදිලියි. අනිත් බරපතලම ප්‍රශ්නේ තමයි මේකේ කතෘ කෙනෙක් නැහැ. දැන් කොහොමද මේක එළියට ආවේ? කොතනින්ද එළියට ආවේ කියන එක ගැන ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒක මහා අබිරහසක්....